ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා අද (29) අභාවප්‍රාප්ත වී තිබෙනවා. යාපනය ශික්ෂණ රෝහලේ ...
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. රියදුරු ...
රටට සහ ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව ශක්තිමත් විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් නැගී සිට පෙළ ගැසෙන ලෙස විපක්ෂය නියෝජනය ...
ප්‍රදේශ රැසක අස්වනු නෙලීම ආරම්භ වී ඇතත් වී සඳහා මෙතෙක් සහතික මිල ප්‍රකාශ කිරීමට බලධාරීන් කටයුතු කර නැහැ. එය ප්‍රමාද කළේ හිතාමතා බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කළ ප්‍රකාශයට ගොවීන්ගෙන් අද ...
පාකිස්ථානයේ යටිතල පහසුකම් සහ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ පරිවර්තනීය ව්‍යාපෘතියක් ලෙස කලක් අපේක්ෂා කළ චීන-පාකිස්ථාන ආර්ථික ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් අනතුරු අගවා නොමැති බව ආරක්ෂක ...
වාහන ආනයනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකුවේ ...
කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන නදුන් චින්තක ...
පෙම්වතිගේ ගෙල කපා ඝාතනය කර පෙම්වතාද වස පානය කළ පුවතක් රත්නපුර ඇලපාත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. දෙදෙනාම එකම විශ්ව විද්‍යාලයක් ...
2006 වසරේ කොළඹ යුද හමුදා මූලස්ථානය අසලදී එවක හමුදාපති සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීම ...
ලොව විශාලතම සෝයා බෝංචි ආනයනකරු වන චීනය, ශාක සෞඛ්‍ය උල්ලංඝනය කිරීම් හේතුවෙන් බ්‍රසීලයේ සමාගම් පහකින් නැව්ගත කිරීම් තාවකාලිකව ...
ලෝක වෙළඳපොළේ ගෑස් මිල උච්ඡාවචනය වුවත් පෙබරවාරි මස ජනතාවට ලබා දිය හැකි උපරිම සහනදායී මිලකට ගෑස් ලබාදීමට කටයුතු කරන බව ලාෆ්ස් ...